Thursday, December 3, 2015

තැටිය මැද්දෙ කළු කරාපු - Thetiya medhdhe kalu karapu

තැටිය මැද්දෙ කළු කරාපු පහන්තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා
රාමටත් බැරි උනාලු මහ වැඩකට පෙලඹුනාලු
අපි දැකලා එයා හඬනවා//

දැන් කොහෙද එයා නැහැ නැහැ දැන් එයා මෙහේ නෑ

ඉරට එලිය අඩු උනාට සඳට එලිය අඩු උනාට අපිට මොකද කනාමැදිරියෝ
මදුරු තුඩට අහු උනාට ඇගෙන් බිඳක් අඩු උනාට
නෑ නෑ ණෑනේ දෙනෙත් අඬන්නේ
තැටිය මැද්දෙ කළු කරාපු

ඉසුරු අහුරු මලු පුරාපු අමුතු ලොවක අප රඳාපු 
සිහින සිහින නොවේ සැම දිනේ
දිනක අපට අප පතාපු ලොවක රජව නම් දරාපු
පෑදේ පෑදේ වාසනාවේ
තැටිය මැද්දෙ කළු කරාපු

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye