Monday, December 28, 2015

හන්තානට පායන හද - Hanthanata payana handa

හන්තානට පායන හද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද
ඔබට හෑකිය දකින්න

ඇදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යනකල
එපා තනිය දෑනෙන්න
හන්තානට පායන හද

ලතා මඩලු අත වනාවි
එපා අහක බලන්න
මා ගෑන මතකය ගුලි කර
මහවෑලියට දමන්න

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye