Thursday, December 3, 2015

සිතේ සතුට ජීවිතයේ - Sithi sathuta jeewithaye

සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුණා
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා //

සිඳ දාලා කුල ගොත තහනම් බිඳලා වෙන් වීලා නිවසින් ඇය වෙන්වීලා
ඉන්නේ ඈ දැන් මට ළං වීලා ඉන්නේ ඈ දැන් මට ළං වීලා
යන්නේ නෑ කිසිලා මගෙන් මිදීලා

සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුණා
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා

නැලවීලා අප හදවත් සැනසීලා ඉටුවීලා සොම්නස හද උතුරාලා
ඉන්නේ මා සදා සිතින් බැඳීලා ඉන්නේ මා සදා සිතින් බැඳීලා
යන්නේ නෑ කිසිදා ඈව පෙළාලා

සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුණා
ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා
ඇයයි මමයි පිරූ පෙරුම්

පැතුම් ඉටු වුණා //

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye