Friday, December 4, 2015

පෙර එක දවසක - Pera wka dawasaka

පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යලි අප හමුවේවා

ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කලාසේ
නිල නුවන් ඇති දෑල වලින් ඔබ
තවත් ලොවක් ඔබ එලිය කලාවේ

පෙර එක දවසක…

එකම වරක් හෝ නෙතු සනසන්නට
ආසාවෙන් මා ඔබ දෙස බලලා
එකම වරක් ලොව එක හෝරාවක
දහස් වරක් මා මනසින් හැඬුවා

පෙර එක දවසක…

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye