Thursday, December 3, 2015

නෙළුම් විලේ කැළුම් පෙරා - Nelum vile kelum pera

නෙළුම් විලේ කැළුම් පෙරා පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා එළියයි ලොව සොඳුරේ //

උදාවෙන්න යළි උදෑසනින් හිරු ලෙස කැළුම් දිදී
කඳු යායේ මලක් වෙමින් මා ළත වෙන යාමේ //

නෙළුම් විලේ කැළුම් පෙරා පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා එළියයි ලොව සොඳුරේ

සඳේ කැළුම් පරාද වෙයි සඳ වැනි වතින් ඔබේ
අද වාගේ හෙටත් මෙසේ යලි ඔබ හමුවේවා //

යලි ඔබ හමුවේවා ////

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye