Thursday, December 3, 2015

ඇගෙ සිනහව තහනම් - age sinahawa thahanam

ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්..
සැළ වෙයි ගෙදරට ඇය හමු උනොතින්
චර පුරුෂයෝ දැන් මා වටලා..
යන එන හැම තැන මුර දාලා
යන එන හැම තැන මුර දාලා...

යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ...
එනමුදු ගව්වක.. දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ...

ඇගෙ සිනහව තහනම්

පෙළපත කුළපත වෙනස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා..
නෑදෑ.. පිරිවර හරස් වෙලා
පෙළපත කුළපත වෙනස් වෙලා..

ඇගෙ සිනහව තහනම්

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye