Friday, December 4, 2015

හදිස්සියේ හනි හනිකට - Hadhissiye hani hanikata

හදිස්සියේ හනි හනිකට පය තබනා 
රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා...//

දෑත සලා කිංකිනි නද දෙවන්නී
දෑස සලා මොන මොනවද කියන්නී 
යටින් හොරෙන් එබිකම් කර බලන්නී 
ළඳේ නුඹයි මගේ දුක් ගිනි නිවන්නි 

හදිස්සියේ....//

රැන කිතුල් මල පිට මැද හෙලන්නි 
සිහීන් පබළු වැල් ගෙල වට බදින්නි 
කෝල නැවුම් සිනා දැලක් ඒලන්නි 
ළඳේ නුඹයි මගේ දුක් ගිනි නිවන්නි 

හදිස්සියේ....//

No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye