Tuesday, August 26, 2014

Lanka driver Truck u turn- සුපිරි පොරක්

මේ ඇවිල්ලා ලංකාවෙ වැඩ්ඩෙක්. පෙට්රෝලියම් එක ඇතුලෙ තමයි යු ට(ර්)න් එක ගහන්නෙ. කොහොමද පොරගෙ වැඩ. එල කොල්ලෙක් නේ. මේ වගේ පොඩි ඉඩක මේ වගේ වන්ඩියක් කරවනව කියන්නේ ඉතිං ලේසිපාසු වැඩක් යෑ. මොනව උනත් පොරනම් සුපිරි වැඩ කාරයෙක්.


No comments:

Post a Comment

මොනව හරි කියන්න