Thursday, August 21, 2014

රෑනේ ඉගිලෙන්න

රෑනේ ඉගිලෙන්න
රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ
විහගුන් වාගේ පියාඹා පාවී මේ ගං තෙරේ

පායා ඈත පායා විසිරේ හිරුගේ චායා\\
පිපි මල් නොතලා පිණිලැල් අතුරා සේයා මැවෙනා උදේ

රෑනේ ඉගිලෙන්න

පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ\\
දිය රැල් අතරේ  හැගුමන් කිමිදේ මේ ගී ගයනා හදේ

රෑනේ ඉගිලෙන්න





No comments:

Post a Comment

මොනව හරි කියන්න

Me anantha rathriye