ජීවිතේ අමධාරා
උල්පතේ රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා...
ආදරේ මල් උයනේ
නෑ ඔබේ හඬ ඇසුනේ
පිපි කුසුම් මල් යහන් තුළට වී
කොව්ලනේ නාඬන්නේ...
ඈත නිල්වන් ගුවනේ
පියාඹන ලිහිණියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සෝ තැවුල් රැඳුනේදෝ...
හමන පවනේ සඟවා
මගේ පාළුව රහසේ
ඇත එවා ඔබ සොයා පිය ළඳේ
මීවිතේ රස උතුරා...
Subscribe to:
Post Comments (Atom)
-
නෙළුම් විලේ කැළුම් පෙරා පායන දේව්දුනු ප්‍රභාතයේ ඔබේ සිනා සිලිල ගලා එළියයි ලොව සොඳුරේ // උදාවෙන්න යළි උදෑසනින් හිරු ලෙස කැළුම් දිදී කඳු ...
-
මේ ජීවනයේ - me jeewanaye - H. R. Jothipala මේ ජීවනයේ, මුළු සන්සාරේ, මේ ජීවනයේ, මුළු සන්සාරේ, උදාරයි, උදාරයි, උදාරයි ආදරේ, මහද ගිලෙන්...
-
ඔබෙ සැප මගෙ සතුටයි.... මුතු බිහි කරලා අනුනට බෙදනා... මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ.... ඔබෙ සැප මගෙ සතුටයි... කොහිද අප සෙවූ සුව සහනේ.....
No comments:
Post a Comment
මොනව හරි කියන්න