පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාසී
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති...
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ...
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි නැටුවේ
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්ති...
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ කඳුළැලි නැති විට දී
ඕනෑ නෑ දියමන්තී..
Subscribe to:
Post Comments (Atom)
-
නෙළුම් විලේ කැළුම් පෙරා පායන දේව්දුනු ප්‍රභාතයේ ඔබේ සිනා සිලිල ගලා එළියයි ලොව සොඳුරේ // උදාවෙන්න යළි උදෑසනින් හිරු ලෙස කැළුම් දිදී කඳු ...
-
මේ ජීවනයේ - me jeewanaye - H. R. Jothipala මේ ජීවනයේ, මුළු සන්සාරේ, මේ ජීවනයේ, මුළු සන්සාරේ, උදාරයි, උදාරයි, උදාරයි ආදරේ, මහද ගිලෙන්...
-
ඔබෙ සැප මගෙ සතුටයි.... මුතු බිහි කරලා අනුනට බෙදනා... මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ.... ඔබෙ සැප මගෙ සතුටයි... කොහිද අප සෙවූ සුව සහනේ.....
No comments:
Post a Comment
මොනව හරි කියන්න