තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
මදපවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවෙන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ ..ජිවිතේ.............
පාළුයි මගේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ ...ආදරේ .....
ගීයක් වගේ............
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ.....
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ....
තව දවසක් හමු වී ඉමු මේ භවේ
Subscribe to:
Post Comments (Atom)
-
තැටිය මැද්දෙ කළු කරාපු පහන්තිරය මැදට ආපු හනුමන්තත් පුදුම හිතෙනවා රාමටත් බැරි උනාලු මහ වැඩකට පෙලඹුනාලු අපි දැකලා එයා හඬනවා// දැන් කොහෙද ...
-
පියුම් නීල විල උපන් වියේ.. අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී.. මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මෘදු වදන් මලින් මට පවන් සලන් කුමරී....
-
සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුණා ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා // සිඳ දාලා කුල ගොත ...

No comments:
Post a Comment
මොනව හරි කියන්න