Monday, January 27, 2020

පූජා නැටුම

වටරැක අඹගහවත්ත ශ්‍රී ඉන්ද්‍රාරම විහාරාධිකාරී අති පූජ්‍ය පරගහකැලේ නන්ද හිමිගේ මූලිකත්වයෙන් සිදු කෙරුනු ශ්‍රී ඉන්ද්‍රාරම දහම් පාසලේ වර්ෂ අවසාන ත්‍යාග ප්‍රධානෝත්සව 2019 දෙසැම්බර් මස 29 දින සිදු කෙරුනා.මේ සඳහා ගුරු භවතුන් මෙන්ම දෙමාපියන් මහත් දායකත්වයක් දැක් වූවා. ත්‍යාග ප්‍රධානෝත්සවයට සමගමීව ඉදිරිපත් කරනු ලැබූ විවිධ සන්ස්කෘතික අංගයන්ගෙන් මෙම උත්සවය වර්ණවත් මනස්කාන්ත සංදර්ශනයක් බවට පත් උනා. දහම් පාසලේ සියළුම ළමුන් අංගයන් වලට ඉදිරිපත් වීම කැපී පෙනෙන දෙයක් උනා.මේ එහිදී ඉදිරිපත් කළ පූජා නැටුමයි.

Me anantha rathriye