රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ
විහගුන් වාගේ පියාඹා පාවී මේ ගං තෙරේ
පායා ඈත පායා විසිරේ හිරුගේ චායා\\
පිපි මල් නොතලා පිණිලැල් අතුරා සේයා මැවෙනා උදේ
රෑනේ ඉගිලෙන්න
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ\\
දිය රැල් අතරේ හැගුමන් කිමිදේ මේ ගී ගයනා හදේ
රෑනේ ඉගිලෙන්න
Subscribe to:
Post Comments (Atom)
-
u¾úka is,ajd whsia nlÜ tlska u,aIdj kdj,d wo weu;sjrhdf.a udOH wxYh udOH fj; ksl=;a l< ksfõokhlska lshd isákafka ,xldfõ msmdis...
-
රන්වන් වත බැබලෙන්නේ මල් මල් මදහස දෙන්නේ නාරිලතා ලිලෙ පපා පාදෙ නගාලා චන් ද්රසිකා කන්ද කපා එන්න එබීලා ( දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ වි...
-
ඇගෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම්.. සැළ වෙයි ගෙදරට ඇය හමු උනොතින් චර පුරුෂයෝ දැන් මා වටලා.. යන එන හැම තැන මුර දාලා යන එන හැම තැන මුර දා...
No comments:
Post a Comment
මොනව හරි කියන්න