චන්දන ඇල්ලෙන් නාලා අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා
මලට මුවා වී ඉන්නේ මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළු ව ඉන්නේ ලොකය නෑ එය දන්නේ
චන්දන ඇල්ලෙන් නාලා
දහසක් නෙත් යොමු වන්නේ එනමුදු නෑ හඳුනන්නේ
ඇසිපිය යට සැඟවෙන්නේ සිහින ලොවේ හමුවන්නේ
චන්දන ඇල්ලෙන් නාලා
එක කුසුමෙකි පිබිදෙන්නේ එක වන බඹරෙකි ඉන්නේ
දෙබරුන් සේනා නොඑන්නේ වෙනසක් නෑ සිදු වන්න
Subscribe to:
Post Comments (Atom)
-
ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංඟා.. තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදිකරවා.. පතුල් පවා සිඹ සිඹනිදුකින් මා කර පින්නා.. නැළවිල්ල...
-
ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති සැපට වැඩුණු කය පොළොවට දිරා යති අපට නොවේ බඹුටත් මරු ලඟාවෙති පිනට දුන්නු දේ පමණක් ඉතුරු ...
No comments:
Post a Comment
මොනව හරි කියන්න