මේ වෙනකොට ලෝකය පුරාම ඉවක් බවක් නැතිව පැතිරිලා යන රෝගයක් තමයි ඒඩ්ස් කියන්නේ. ඒත් ඉතින් මොනවා කරන්නද තවමත් මේකට බෙහෙතක් කාරිය හරිහැටි සොයාගෙන නෑනේ. අපිටත් ඉතින් ඒකට කරන්න දෙයක් නෑ. මොකද අපි බෙහෙත් හදන්න දන්නෙ නෑනේ. අපිට ඉතින් ඒකට කරන්න පුළුවන් වෙන්නේ මොන විදියේ හරි අපිට පුළුවන් ආකාරයට සමාජ මෙහෙවරක් කරන එක තමයි.
අන්න ඒ කරුණම මූලික කරගෙන ජපානයේ පිරිසකුත් ඒඩ්ස් මර්දන ව්‍යාපාරයට ආධාර මුදල් එකතු කරන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි මේකට මූලිකත්වය අරගෙන තියෙන්නේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවලට රඟපාන නිළියන් පිරිසක්. ජපානයේ රූපවාහිනි නාළිකාවක් සහාය කරගෙන තමයි මේක පවත්වලා තියෙන්නේ. එක්තරා ස්ථානයක් තෝරාගෙන නිළියන් නවදෙනෙක් රඳවා ඔවුන්ගේ පියයුරු අල්ලා එයින් ඔවුන් ලබන මුදලින් තමයි මේ අරමුදල ශක්තිමත් කරන්නේ. මේ කටයුත්ත නිසා විශාල මුදලක් එකතු වුණ බවත් මේ සම්බන්ධ පුවත්වල දැක්වෙනවා.
ඔන්න ඉතින් මෙයින් පස්සේ එක් නිළියක් කියාලා තියෙන්නේ පියයුරුවලින් සමාජ සේවයක් කළ හැකි බව තමන් කිසිදා නොසිතූ බවයි.
කොහොම කොහොම හරි කමක් නෑ ඒඩ්ස් මඩින්න හොයාගන්න ක්‍රමෙන් තවත් රෝගීන් වැඩි නොවුණොත් නම් ලොකු දෙයක්.
Subscribe to:
Post Comments (Atom)
-
ආචාර්ය සී .ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහත්මා මිය ගියේ අද වගේ දවසකය.අප කාටත් එය අමතකය.මා හිතනා ආකාරයට එසේ අමතක කර දැමීම යුතු නැත.කෙසේ වුවත් ම...
-
රණබිම මැරුනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ සතුරට ලය දී මිස මැරුණේ නෑ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ... මවුබිම ජය ගනු නැත්නම් මරණ...
-
දැනුම පොතට කමතේ හරක් දැක්කීමේදී භාවිත කරන සහැල්ල - අඬහැරය දෙපයින් ගොයම් පාගන තැන - පාවර කමතට ගෙනෙන ආහාරය - මූත්තෙට්ටුව කුරුම්බා - කහපැන...
No comments:
Post a Comment
මොනව හරි කියන්න