වාරියපොළ නගරයේදී තිළිණි අමල්කා (22) නම් තිස්සව තරුණියට අයුතු බලපෑම් කළැයි ඇගෙන් කම්මුල් පහරකා රිමාන්ඩ් භාරයේ සිටි වාරියපොළ රොබට් චන්ද්‍රකුමාර්(30) පෞද්ගලික ඇප මත මුදාහරින ලෙස වාරියපොළ ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.කේ.එන්.පටබැඳි මහතා අද(03) නියෝග කළේය.
අමල්කා ද ඇගේ යෙහෙළියෝ ද අද(03) උසාවි පැමිණ සිටියහ.
Wednesday, September 3, 2014
Subscribe to:
Post Comments (Atom)
-
තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා ඒ ඇරපු සත්තම් වලට කන්දෙක මගෙ පි රුනා එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක...
-
මේ ජීවනයේ - me jeewanaye - H. R. Jothipala මේ ජීවනයේ, මුළු සන්සාරේ, මේ ජීවනයේ, මුළු සන්සාරේ, උදාරයි, උදාරයි, උදාරයි ආදරේ, මහද ගිලෙන්...
-
පියුම් නීල විල උපන් වියේ.. අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී.. මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මෘදු වදන් මලින් මට පවන් සලන් කුමරී....
No comments:
Post a Comment
මොනව හරි කියන්න