Tuesday, August 25, 2009
පොල් සම්බෝල
මුලින්ම ලේසි එකකින්නම පටන් ගන්න හිතුව.මේකට අවශ්‍ය වෙන්නේ
1.ගා ගත් පොල් ගෙඩියක්,
2.සිගින්ව කපා ගත් ළුුනු ගෙඩි 5ක් පමණ,
3.සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 2ක් පමණ,
4.සිහින්ව කපා ගත් සුදු ළුුණු ගෙඩියක්
5.මිරිස් කුඩු මේස හැන්දක් පමණ
6.දෙහි බෑයක්
7.උම්බලකඩ ස්වල්පයක්
8. කුඩා තක්කලි ගෙඩියක්(අවශ්‍ය නම් පමණක්)
සාදා ගන්නා ආකාරය.
ගා ගත් පොල් භාජනයකට දමා ගන්න.ඉන් පසුව එයට මිරිස් කුඩි එකතු කර පිළිවෙලින් ළුුණු, අමු මිරිස්, සුදු ළුුණු, උම්බලකඩ, දමා හොඳින් අනා ගන්න.පසුව දෙහි බ්න්දු කිහිපයක් දමා අවශ්‍ය නම් පමනක් තක්කාලි දමා අනා ගැනීමෙන් රවත් පොල් සම්බෝලයක් සාදා ගත හැකි වේවි.
Subscribe to:
Post Comments (Atom)
-
මේ ජීවනයේ - me jeewanaye - H. R. Jothipala මේ ජීවනයේ, මුළු සන්සාරේ, මේ ජීවනයේ, මුළු සන්සාරේ, උදාරයි, උදාරයි, උදාරයි ආදරේ, මහද ගිලෙන්...
-
පියුම් නීල විල උපන් වියේ.. අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී.. මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මෘදු වදන් මලින් මට පවන් සලන් කුමරී....
-
සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් // පළා පෙති බැඳන් ගෙල වට හංස පියාපත් සලමින /...
No comments:
Post a Comment
මොනව හරි කියන්න