වටරැක අඹගහවත්ත ශ්‍රී ඉන්ද්‍රාරම විහාරාධිකාරී අති පූජ්‍ය පරගහකැලේ නන්ද හිමිගේ මූලිකත්වයෙන් සිදු කෙරුනු ශ්‍රී ඉන්ද්‍රාරම දහම් පාසලේ වර්ෂ අවසාන ත්‍යාග ප්‍රධානෝත්සව 2019 දෙසැම්බර් මස 29 දින සිදු කෙරුනා.මේ සඳහා ගුරු භවතුන් මෙන්ම දෙමාපියන් මහත් දායකත්වයක් දැක් වූවා. ත්‍යාග ප්‍රධානෝත්සවයට සමගමීව ඉදිරිපත් කරනු ලැබූ විවිධ සන්ස්කෘතික අංගයන්ගෙන් මෙම උත්සවය වර්ණවත් මනස්කාන්ත සංදර්ශනයක් බවට පත් උනා. දහම් පාසලේ සියළුම ළමුන් අංගයන් වලට ඉදිරිපත් වීම කැපී පෙනෙන දෙයක් උනා.මේ එහිදී ඉදිරිපත් කළ පූජා නැටුමයි.
Monday, January 27, 2020
Subscribe to:
Post Comments (Atom)
-
අවශ්‍ය ද්‍රව්‍ය 1.කොස් ඇට 25ක් පමණ, 2.පොල්කිරි කෝප්ප 3ක්, 3.ගා ගත් පොල් කෝප්ප 3/4ක්, 4.සුදු ලූනු බික්2ක්, 5.ගම්මිරිස් ඇට 5ක්, 6.එනසාල් කරල් ...
-
පියුම් නීල විල උපන් වියේ.. අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී.. මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මෘදු වදන් මලින් මට පවන් සලන් කුමරී....
-
තැටිය මැද්දෙ කළු කරාපු පහන්තිරය මැදට ආපු හනුමන්තත් පුදුම හිතෙනවා රාමටත් බැරි උනාලු මහ වැඩකට පෙලඹුනාලු අපි දැකලා එයා හඬනවා// දැන් කොහෙද ...
No comments:
Post a Comment
මොනව හරි කියන්න