Wednesday, August 10, 2016
Indunil Andramana wedding ඉඳුනිල්ගෙ වෙඩින් එක දවසෙ රොෂාන් ප්රනානදු කියපු ලස්සන සිංදුව
Indunil Andramana wedding ඉඳුනිල්ගෙ වෙඩින් එක දවසෙ රොෂාන් ප්රනානදු කියපු ලස්සන සිංදුව>>>>>>>
Friday, August 5, 2016
තව දවසක් හමු වී ඉමු මේ භවේ - thawa dawasak hamuvi
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
මදපවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවෙන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ ..ජිවිතේ.............
පාළුයි මගේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ ...ආදරේ .....
ගීයක් වගේ............
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ.....
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ....
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
මදපවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවෙන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ ..ජිවිතේ.............
පාළුයි මගේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ ...ආදරේ .....
ගීයක් වගේ............
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ.....
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ....
තව දවසක් හමු වී ඉමු මේ භවේ
Subscribe to:
Posts (Atom)
-
පියුම් නීල විල උපන් වියේ.. අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී.. මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මෘදු වදන් මලින් මට පවන් සලන් කුමරී....
-
රන්වන් වත බැබලෙන්නේ මල් මල් මදහස දෙන්නේ නාරිලතා ලිලෙ පපා පාදෙ නගාලා චන් ද්රසිකා කන්ද කපා එන්න එබීලා ( දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ වි...