චන්දන ඇල්ලෙන් නාලා අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා
මලට මුවා වී ඉන්නේ මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළු ව ඉන්නේ ලොකය නෑ එය දන්නේ
චන්දන ඇල්ලෙන් නාලා
දහසක් නෙත් යොමු වන්නේ එනමුදු නෑ හඳුනන්නේ
ඇසිපිය යට සැඟවෙන්නේ සිහින ලොවේ හමුවන්නේ
චන්දන ඇල්ලෙන් නාලා
එක කුසුමෙකි පිබිදෙන්නේ එක වන බඹරෙකි ඉන්නේ
දෙබරුන් සේනා නොඑන්නේ වෙනසක් නෑ සිදු වන්න
Thursday, December 3, 2015
සිතේ සතුට ජීවිතයේ - Sithi sathuta jeewithaye
සිතේ සතුට
ජීවිතයේ මිහිර ළං වුණා
ඇයයි මමයි
පිරූ පෙරුම් පැතුම් ඉටු
වුණා
ඇයයි මමයි
පිරූ පෙරුම් පැතුම් ඉටු
වුණා //
සිඳ දාලා කුල
ගොත තහනම් බිඳලා වෙන් වීලා නිවසින් ඇය වෙන්වීලා
ඉන්නේ ඈ දැන්
මට ළං වීලා ඉන්නේ ඈ දැන්
මට ළං වීලා
යන්නේ නෑ
කිසිලා මගෙන් මිදීලා
සිතේ සතුට
ජීවිතයේ මිහිර ළං වුණා
ඇයයි මමයි
පිරූ පෙරුම් පැතුම් ඉටු
වුණා
ඇයයි මමයි
පිරූ පෙරුම් පැතුම් ඉටු
වුණා
නැලවීලා අප
හදවත් සැනසීලා ඉටුවීලා
සොම්නස හද උතුරාලා
ඉන්නේ මා සදා
සිතින් බැඳීලා ඉන්නේ මා සදා
සිතින් බැඳීලා
යන්නේ නෑ
කිසිදා ඈව පෙළාලා
සිතේ සතුට
ජීවිතයේ මිහිර ළං වුණා
ඇයයි මමයි
පිරූ පෙරුම් පැතුම් ඉටු
වුණා
ඇයයි මමයි
පිරූ පෙරුම්
පැතුම් ඉටු
වුණා //
පෙම් බැන්ද සිත් බැන්ද - Pem benda sith benda
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා
රන් තාරකාවෝ... දෙනෙතේ රැදුනාවේ...
මේ සොදුරු සිහිනේ... කවදා ඉටු වේදෝ ලදේ...
නිම් හිම් නැතේ... සෙනෙහෙ ලයේ...
මන්දෝ ලදේ... සැගවී ගියේ...
පෙම් බැන්ද හින්දා... ඉන් මා දැවුනාවේ...
මේ සොදුරු පියසේ... නොඇසේ මිහිරි ගියේ...
හැගුමන් මගේ... ඔබ හා බැදේ...
පැවතුම් ඔබේ... නොදනී ලදේ..
ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා
රන් තාරකාවෝ... දෙනෙතේ රැදුනාවේ...
මේ සොදුරු සිහිනේ... කවදා ඉටු වේදෝ ලදේ...
නිම් හිම් නැතේ... සෙනෙහෙ ලයේ...
මන්දෝ ලදේ... සැගවී ගියේ...
පෙම් බැන්ද හින්දා... ඉන් මා දැවුනාවේ...
මේ සොදුරු පියසේ... නොඇසේ මිහිරි ගියේ...
හැගුමන් මගේ... ඔබ හා බැදේ...
පැවතුම් ඔබේ... නොදනී ලදේ..
නෙළුම් විලේ කැළුම් පෙරා - Nelum vile kelum pera
නෙළුම් විලේ කැළුම් පෙරා පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා එළියයි ලොව සොඳුරේ //
උදාවෙන්න යළි උදෑසනින් හිරු ලෙස කැළුම් දිදී
කඳු යායේ මලක් වෙමින් මා ළත වෙන යාමේ //
නෙළුම් විලේ කැළුම් පෙරා පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා එළියයි ලොව සොඳුරේ
සඳේ කැළුම් පරාද වෙයි සඳ වැනි වතින් ඔබේ
අද වාගේ හෙටත් මෙසේ යලි ඔබ හමුවේවා //
යලි ඔබ හමුවේවා ////
ඔබේ සිනා සිලිල ගලා එළියයි ලොව සොඳුරේ //
උදාවෙන්න යළි උදෑසනින් හිරු ලෙස කැළුම් දිදී
කඳු යායේ මලක් වෙමින් මා ළත වෙන යාමේ //
නෙළුම් විලේ කැළුම් පෙරා පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා එළියයි ලොව සොඳුරේ
සඳේ කැළුම් පරාද වෙයි සඳ වැනි වතින් ඔබේ
අද වාගේ හෙටත් මෙසේ යලි ඔබ හමුවේවා //
යලි ඔබ හමුවේවා ////
ගංගා නදී තීරයේදී - Ganga nadee thirayedhi edha
ගංගා නදී
තීරයේදී එදා ඈ හා ගෙවූ
කාලයේ
ආයාචනා පිරුණු
දෑසේ සිනා තවම මතකේ
රැඳීලා තියේ
වෙන්වී ඔබෙන්
යළිඳු නාවත් සොයන්
වෙන්වී ඔබෙන්
යළිඳු නාවත් සොයන්
මතක මතකේ
රැඳීලා තියේ
දෙනෙතේ ඉනා
ගඟුල පිය ලෝචනී දෙතොලේ සිනා සිසිල මධුහාසිනී //
ඔබ මා මැවූ
සිහින දුර පා විණී
හද ආදරේ ප්‍රාර්ථනා
ගංගා නදී
තීරයේදී එදාඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු
දෑසේ සිනා තවම මතකේ
රැඳීලා තියේ
ගංගා නදී ඉවුර
අප කී කතා වින්ඳා සෙනේ
සුවඳ නා මල් සලා //
නංවා ඔබේ නමට
මේ ගායනා මතු ආත්මයේ
වාසනා
ගංගා නදී
තීරයේදී එදා ඈ හා ගෙවූ
කාලයේ
ආයාචනා පිරුණු
දෑසේ සිනා තවම මතකේ
රැඳීලා තියේ
වෙන්වී ඔබෙන් යළිඳු නාවත් සොයන්
වෙන්වී ඔබෙන්
යළිඳු නාවත් සොයන්
මතක මතකේ
රැඳීලා තියේ මතක මතකේ
රැඳීලා තියේ මතක මතකේ
රැඳීලා තියේ
ඇගෙ සිනහව තහනම් - age sinahawa thahanam
ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්..
සැළ වෙයි ගෙදරට ඇය හමු උනොතින්
චර පුරුෂයෝ දැන් මා වටලා..
යන එන හැම තැන මුර දාලා
යන එන හැම තැන මුර දාලා...
යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ...
එනමුදු ගව්වක.. දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ...
ඇගෙ සිනහව තහනම්
පෙළපත කුළපත වෙනස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා..
නෑදෑ.. පිරිවර හරස් වෙලා
පෙළපත කුළපත වෙනස් වෙලා..
ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්..
සැළ වෙයි ගෙදරට ඇය හමු උනොතින්
චර පුරුෂයෝ දැන් මා වටලා..
යන එන හැම තැන මුර දාලා
යන එන හැම තැන මුර දාලා...
යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ...
එනමුදු ගව්වක.. දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ...
ඇගෙ සිනහව තහනම්
පෙළපත කුළපත වෙනස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා..
නෑදෑ.. පිරිවර හරස් වෙලා
පෙළපත කුළපත වෙනස් වෙලා..
ඇගෙ සිනහව තහනම්
Subscribe to:
Posts (Atom)
-
ஐயோ சாமி நீ எனக்கு வேணாம் பொய் பொய்யா சொல்லி ஏமாத்தினது போதும் மனச்சாட்சியை நீ விலைபேசினாய் அட நீசொல்லு நீ மனுசனா? ஐயோ சாமி நீ எனக்கு வேணா...