Sindu Salaadaya - සිංදු පොත
Wednesday, June 10, 2015
‘ළඟදිම මගෙන් අලූත් සිංදුවක්’ – නාමල් උඩුගම
”ප‍්‍රසංග වේදිකාවට නගින්න නම් මට ටික කලක් යයි. එ්ත් මම ආයෙත් සිංදු කියනවා. ළඟදිම මගේ අලූත් සිංදු කීපයක් එනවා” යැයි ප‍්‍රවීන ගායන ශිල්පි නාමල් උඩුගම මහතා පවසයි.
පසුගිය දිනවලදී රෝගාතුරව සිට ඉන්දියාවට ගොස් අක්මාවේ සැත්කමක් කොට නිරෝගී තත්ත්වයෙන් යළි දිවයිනට පැමිණ සිටියි.
”මගේ අසනීපෙ නිසා ගොඩක් අය මට උදව් කළා. මගේ පවුල දරුවන් වෙනුවෙන් ඔබ වෙනුවෙන් මට ජීවත්වෙන්න ඕනෑ වුණා. මට උදව් කළ හැමෝටම ගොඩක් ස්තූතියි” යැයි ද නාමල් උඩුගම මහතා කියා සිටියේ ය.
No comments:
Post a Comment
මොනව හරි කියන්න
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
පියුම් නීල විල - Piyum neela vila
පියුම් නීල විල උපන් වියේ.. අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී.. මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මෘදු වදන් මලින් මට පවන් සලන් කුමරී....
Me anantha rathriye
වාරියපොල සිද්ධියට අදාලව මූණු පොතේ පලවෙලා තිබ්බ පින්තූර ටිකක්-About Wariyapola girl
Me anantha rathriye
No comments:
Post a Comment
මොනව හරි කියන්න