Monday, September 1, 2014

යුරෙනිගේ හාදුව සම්පූර්ණයෙන්

නව පරපුරේ ජනප්‍රිය නිළියක් මෙන්ම නිරූපන ශිල්පිනියක වන යුරේනි නොෂිකා මේ දිනවල නළුවෙකුට දුන්
හාදුවක් හේතුවෙන් අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.


2009 වර්ෂයේදී තිරගත වූ නිනෝ ලයිව් චිත්‍රපටිය හරහා ඇය සිනමාවට පා තැබූ අතර එම චිත්‍රපටයේ නිනෝ අරලිය සිපගැනීමේ දර්ශනය මේ වනවිට නැවතත් අන්තර්ජාලයේ ජනප්‍රිය වීමට පටන්ගෙන තිබෙනවා. 


එම වීඩියෝව බලන්න පහතීන්.


No comments:

Post a Comment

මොනව හරි කියන්න